| |
 |
සොයන්න |
|
|
| |
|
| |
| දැක්ම |
| සමාජ ආර්ථික සංවර්ධනය වර්ධනය කිරීමේ අටියෙන් වතු සහ දේපළ තක්‌සේරු කිරීම හා කළමනාකරණය කිරීමේදී ඉතා උසස් තත්ත්වයේ ගෝලීය ප්‍රමිති හරහා වෘත්තීය පරිපූර්ණත්වය පවත්වා ගැනීම. |
| මෙහෙවර |
| ශ්‍රී ලංකා ආණ්ඩුවට සවිස්තරාත්මක වෘත්තීමය තක්‌සේරුකරණයක් සහ දේපළ කළමනාකරණ සේවයක් ලබාදීම සහ කාර්යක්ෂම සහ ඵලදායී කළමනාකරණ ව්‍යුහයක් හරහා තරඟකාරීවීම සහ වියදම් පිළිබඳ විමසිලිමත්වීම. |
|
|
| |
1815 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලනය ස්ථාපිත කිරීමේදී රටෙහි ඉඩම් දැරීම, ඉඩම් භාවිතය හා ඉඩම් හිමිකම් රටාවේ වෙනස්කම් ඇතිවිය. රජයට ලබාදෙන ලද සේවාවන් වෙනුවෙන් ඉඩම් වලින් ගෙවීම වෙනුවට මුදලින් ගෙවීම ආදේශ කරන ලදී.
තවත්....... |
|
|
| |
 |
ප්‍රවෘත්ති |
PROCUREMENT NOTICE - GLOBAL
AMENDMENT TO
Invitation for Bids (IFB)
FROM SOFTWARE DEVELOPERS AND SUPPLIERS OF
GIS BASED, COMPUTER ASSISTED VALUATION SYSTEMS
තවත්........
|
| |
|
| |
|