1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>
මුල් පිටුව >> අප ගැන >> ප්‍රධාන තක්සේරුකරුගේ පණිවුඩය
දෝශය
  • JFolder::create: Could not create directory
  • Can't create directory: images/stories/thumbnails
  • JFolder::create: Could not create directory
  • JFolder::create: Could not create directory
  • Can't create directory: images/stories/thumbnails/remote
  • JFolder::create: Could not create directory
දැන්වීම
  • Change the permissions for all the folders to 777
  • Change the permission for all the folders to 777

ප්‍රධාන තක්සේරුකරුගේ පණිවුඩය

අප සේවාවන් තුලින් අප හට ලබා දී ඇති වගකීම්වල වැදගත්කම රජයේ තක්සේරු කිරීමේ දෙපාර්තුමේන්තුව වශයෙන් අප හඳුනාගෙන ඇත. දෙපාර්තුමේන්තුවේ බොහෝ කාර්ය්‍යන් රුපියල් මිලියන ගණනක් වටිනා නිසා අපගේ සේවාදායකයන්හට සේවා සැපැයිමේදී අප ඉතා සැලකිලිමත් වන්නෙමු. තක්සේරු කිරීමේ දෙපාර්තුමේන්තුවේ සියලු දෙනා අප මනුදැක්ම සහ මෙහෙවර ප්‍රකාශනයේ අර්ථ හොදින් තේරුම් ගෙන සිටින බැවින් එම අරමුණු ළගාකරවීම උදෙසා සියළු දෙනා උත්සාහ දරති.
අපගේ සේවාවන් ජාත්‍යන්තර තත්වයට පවත්වාගෙන යාමට සහ වෘත්තීමය අයුරින් තොරතුරු තාක්ෂණයේ අළුත්ම දියුණුවීම් සමඟ එක්වීමට අප විසින් මෙම වෙබ් අඩවිය, රජයේ විද්‍යුත් සේවා ප්‍රතිපත්තිය යටතේ, නවීකරණය කිරීමට තීරණය කරන ලදි.
මෙමගින් ඉඩම් තක්සේරුව, අනිවාර්ය්‍ය පවරාගැනීම් වලදී වන්දි ලබාදීම, සහ දෙපාර්තුමේන්තුවේ අනිකුත් සේවාවන් වල නෛතීක තත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම බලාපොරොත්තුවෙයි.